king Ravana (රාවණා රජ)

.png?ext=.png)
රාවණ ණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘ දී : रावण) යනු පුරාණ ලංකා පුරාවෘතයන් හි සදහන් වන බලසම්පන්න රජ කෙනෙකි. දසිස් රාවණ, විසැස් රාවණ ලෙසද හදුන්වන මෙතුමා වඩා ප්‍රසිධ වූහේ ඍෂි වාේමිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාවයයක් වන රාමායණහයහි ඇති ප්‍රධාන දුෂ්ටචරිය ලෙසය.(ඔහු විරහයකි) කෙසේ වෙතත් රාවණ රජු ධෛර්යසම්පන්න, දක්ෂ පාලකයෙකු වන අතරම දේශීය ආර්යුවේද වෛද්‍ය ශිල්පයේ ද නිර්මාණකරණයෙහි ද පුරෝගාමියෙකු ලෙසද ප්‍රකට ය. එමෙන්ම අතිදක්ෂ වීණා වාදකයෙක් බවත් කියැවේ.
පුෂ්පක විමානය සහ දඬුමොණරය යානය ඔහුහේ සැපයුම් ලෙසද සැලහකේ. තවද ආර්යූවේද වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව ‘අර්ක ශාස්ත්‍රය’ හා තාරකා විද්‍යාව පිළිබඳව ‘රාවණ සංහිත’ කෘතින් ද රාවණ රජු විසින් රචනා කරන ලදී. ලාංකීය ඉපැරණි සටන් කලාවක් වන අංගම් සටන් ශාස්ත්‍රය හි වැඩිදියුණු කිරීම් සදහාද ඔහු විහශ්ෂ දායකත්වයක් ලබාදුන් බව ජනප්‍රවාද වල සදහන් වේ.
රාවණ රජු දුෂ්ටයෙකු ලෙස හබාහෙෝ තැන් වලදී හදුන්වා දුන්න ද ලංකාව තුළ රාවණ චරිතය දේවත්වයෙන් සළකනු ලබයි. එහස්ම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. රාවණ, ශිව දෙවියන්හේ විහශ්ෂ අනුගාමිකහයක් ලෙසට විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් ‘ලංකාවතාර සූත්‍රය’ නම් මහායාන බෞද්ධ කතා වස්තුවට අනුව රාවණ රජු බුදුධහම කෙරෙහි ද නැඹුරුවක් පැවැති බවත් සදෙන් වේ.
රාවණා රජ සමූපූර්ණ කතාව කියවීම සඳහා පහල ‘Read online’ බටන් එක මත ඔබන්න.
Related: සර්. ජේම්ස් ඕ කොනර්’ගේ අවතාරය